මේ කියන්න යන්නේ තවත් එක් විශේෂ සිදුවීමක් ගැන ඇසෙන කතාවක්.
දිවයින පුරා පාසල්වල විදුහල්පති පුරප්පාඩු 4,000කට අධික සංඛ්‍යාවක් පවතින බවට වාර්තා වෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මාධ්‍ය වෙත මේ බව පැවසුවා.

විදුහල්පතිවරුන් බඳවා ගැනීමේ තරග විභාගය තාක්ෂණික කරුණු කිහිපයක් මත මින් පෙර කල්දමා තිබුණා. එය කඩිනමින් පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කරනු ඇතියි මේ ගැන අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවා.
කෙසේවෙතත්, ඒ ගැන අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න සඳහන් කළේ, ඒ සඳහා සුදුස්සන් බඳවා ගැනීම කඩිනමින් සිදු කරන බවයි.

Post a Comment