අද (01) දිනයේදී මෙරට ඉන්ධන මිලෙහි කිසිදු සංශෝධනයක් සිදු නොවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CEYPETCO) නිවේදනය කරයි.
ඛනිජ තෙල් සංස්ථාවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, මිල සූත්‍රයට අනුව සිදු විය යුතු සංශෝධනය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ඉදිරි දිනකදී ප්‍රකාශයට පත් කරන බවයි.
සාමාන්‍යයෙන් සෑම මසකම පළමුවැනිදා සිදු කෙරෙන මෙම සංශෝධනය මෙවර පමා වීමට හේතුව මෙතෙක් අනාවරණය කර නොමැත.

අවසන් වරට ඉන්ධන මිල සංශෝධනය වූයේ පසුගිය මාර්තු 21 වනදාය. එදින සිට ක්‍රියාත්මක වන පරිදි දැනට පවතින මිල ගණන් පහත පරිදි වේ:
ඔක්ටේන් 92 පෙට්‍රල්: රුපියල් 398.00 (රු. 81කින් ඉහළ ගියේය)
ඔක්ටේන් 95 පෙට්‍රල්: රුපියල් 455.00 (රු. 90කින් ඉහළ ගියේය)
ඔටෝ ඩීසල්: රුපියල් 382.00 (රු. 79කින් ඉහළ ගියේය)
සුපිරි ඩීසල්: රුපියල් 443.00 (රු. 90කින් ඉහළ ගියේය)
භූමිතෙල්: රුපියල් 255.00 (රු. 60කින් ඉහළ ගියේය)

Post a Comment