කවුද අකමැති රන් ආභරණවලින් කන , කර සරසා ගන්න.
මේ අන්න ඒ අයට වැදගත් වෙන පණිවිඩයක්.
නැවත වරක් පහළ ගිය රන්මිල අද සටහන් වුණේ මෙන්න මේ වගේ තැනකයි..

ඒ අනුව රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,360,064.00ක් ලෙසයි. මේ අතර අද දවසේ කැරට් 22ක පවුමක මිල සටහන් වුණේ 351,900.00ක් ලෙසයි.
එසේම කැරට් 24 ග්රෑම් 1ක මිල රුපියල් 47,980.00ක් ලෙස සඳහන්ව තිබුණා.
කැරට් 22 සහ 21 ග්රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 43,990.00ක් සහ රුපියල් 41,990.00ක් ලෙසයි සඳහන් වූයේ.

Post a Comment