මේ කියන්න යන්නේ අද දවසේ රන්මිල ගැන ඇසෙන විශේෂ ආරංචියක්..
රන්මිල අද හිටි හැටියේම පහළ වැටී තිබුණා.
ඒ අනුව රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,386,441.00ක් ලෙසයි. මේ අතර අද දවසේ කැරට් 22ක පවුමක මිල සටහන් වුණේ 358,700.00ක් ලෙසයි.

එසේම කැරට් 24 ග්රෑම් 1ක මිල රුපියල් 48,910.00ක් ලෙස සඳහන්ව තිබුණා.
කැරට් 22 සහ 21 ග්රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 44,840.00ක් සහ රුපියල් 42,800.00ක් ලෙසයි සඳහන් වූයේ.

Post a Comment