ලෝකය පුරාම වරින් වර විවිධ වෛරස් උවදුරු ගැන කතා බහ ඇති වෙනවනේ.
ඔන්න දැන් ලංකාව ඇතුළෙත් ඉබෝලා වසංගත තත්ත්වය ගැන සමාජ මාධ්‍ය හරහා විවිධ කතා පැතිරෙන්න පටන් අරන් තියෙනවා. ඉතින් මේ නිසාම සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් රටටම වැදගත් පණිවිඩයක් දීලා තියෙනවා.
ඔහු කියන්නේ ඉබෝලා ගැන මහජනතාව අනවශ්‍ය විදියට බය වෙන්න ඕනේ නැහැ කියලයි. මොකද මේ වෙනකොටත් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ගන්න ඕනේ හැම පියවරක්ම අරන් තියෙන්නේ.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ නීති රීති සහ නිර්දේශ අනුව වැඩ කරන්න දැන් අපේ සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කරලා ඉවරයි. ඒ අනුව ලංකාවට පිටරටින් වෛරස් එක ඇතුල් වෙන එක නතර කරන්න කටුනායක ඇතුළු ගුවන් තොටුපළවල් වල පරීක්ෂණ සහ නිරීක්ෂණ කටයුතු උපරිමයෙන්ම ශක්තිමත් කරලා තියෙන්නේ.

හදිසියේ හරි සැක සහිත ලෙඩෙක් වාර්තා වුණොත්, ඒ අයට ප්‍රතිකාර කරන්න ලංකාවේ තියෙන හොඳම තැන වෙන ජාතික බෝවන රෝග විද්‍යායතනය මේ වෙනකොටත් සූදානම් කරලා තබා ඇති බව නිවේදනයේ සඳහන් වෙනවා. ඒ වගේම ලෙඩේ හරියටම අල්ලගන්න වෛද්‍ය පර්යේෂණ ආයතනය හැම වෙලාවෙම ඇලර්ට් එකේ ඉන්නේ.
රට ඇතුළේ ලෙඩ රෝග ගැන සෙවිල්ලෙන් ඉන්න පද්ධතිය ශක්තිමත් කරලා තියෙනවා වගේම, ලෝකයේ ඉබෝලා තත්ත්වය කොහොමද කියලා හැම තත්පරේකම අපේ වසංගත රෝග විද්‍යා අංශය ලෝක සෞඛ්‍ය සංවිධානයත් එක්ක එකතු වෙලා අධ්‍යයනය කරනවලු.
සෝෂල් මීඩියා වල යන හැම කටකතාවකටම රැවටිලා බය වෙන්න එපා. අපේ සෞඛ්‍ය අංශ වැඩේ ලස්සනට බැලන්ස් කරන් යනවා කියලා තමයි අධ්යක්ෂ ජනරාල්වරයා සහතික වෙන්නේ!

Post a Comment