අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වනවිට අන්තර්ජාලය වෙත නිකුත් කර තිබෙනවා.
2025 වර්ෂයේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පසුගිය පෙබරවාරි 17 වන දින සිට 26 වන දින දක්වා පැවැත්වුණු අතර, ඒ සඳහා අයදුම්කරුවන් 451,463දෙනෙකු පෙනී සිටියා.

විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වෙත පිවිසීමෙන් සාමාන්‍යපෙළ ප්‍රතිඵල පරීක්ෂා කරගත හැකියි.
එමෙන්ම, ප්‍රතිඵල සම්බන්ධයෙන් නැවත සමීක්ෂණයක් සිදු කිරීමට බලාපොරොත්තු වන අයදුම්කරුවන්ට 2026 ජූනි මස 25 වන දින සිට 2026 ජූලි මස 08 වන දින දක්වා මාර්ගගතව (Online) අයදුම්පත් ඉදිරිපත් කළ හැකි බවත් එම විභාග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.

Post a Comment