මේ කියන්න යන්නේ ලිට්රෝ ගෑස් මිල ගැන ඇසෙන විශේෂ ආරංචියයි..
ඒ අනුව ජුනි මාසය සඳහා ලිට්රෝ ගෑස් මිලෙහි කිසිදු වෙනසක් සිදු නොකරන බව ලිට්රෝ ගෑස් ලංකා සමාගම (Litro Gas) නිවේදනය කර තිබෙනවා.
පවතින මිල ගණන් ඒ අයුරින්ම ඉදිරි මාසය සඳහා ද වලංගු වන බවයි එම සමාගම වැඩිදුරටත් සඳහන් කරන්නේ.
Post a Comment