ඇය සිනහවේ උල්පතක්.. මේ කියන්න යන්නේ කවුරු ගැනද..? ලොව සුපතල රංගන ශිල්පිනියක් වන ඇයගේ වියෝවෙන් බොහෝ දෙනෙක් මේ වෙනකොට කම්පාවට පත් වෙලා.
1970 දශකයේ අතිශය ජනප්‍රිය වූ "The Good Life" සහ "To the Manor Born" වැනි සම්භාව්‍ය බ්‍රිතාන්‍ය රූපවාහිනී ප්‍රහසන මාලාවන් ඔස්සේ ලොව පුරා ප්‍රේක්ෂක ආදරය දිනාගත් ප්‍රවීණ රංගන ශිල්පිනී ඩේම් පෙනිලෝපි කීත් (Dame Penelope Keith) අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට ඇය 86 වැනි වියේ පසුවුණා.
ඇය කලක පටන් පිළිකා රෝගයෙන් පෙළෙමින් සිටි අතර, සරේ (Surrey) හි පිහිටි ඇයගේ නිවසේදී සාමකාමීව අවසන් හුස්ම හෙළූ බව ඇයගේ පවුලේ සාමාජිකයන් පවසා ඇත්තේ.

කලා ලොවෙන් ගලා එන උපහාරඇයගේ සමුගැනීමත් සමඟ බ්‍රිතාන්‍ය කලා ක්ෂේත්රයේ ප්‍රමුඛයන් රැසක් ඇයට සිය උපහාර පුදකරමින් සිටිති. "The Good Life" හි ඇය සමඟ රංගනයෙන් දායක වූ සුපිරි නිළි ෆෙලිසිටි කෙන්ඩල් (Felicity Kendal) ඇයව මතක් කර සිටියේ අපූර්ව හාස්‍ය උත්පාදක හැකියාවක් තිබූ රංගනවේදිනියක් ලෙසයි.
ඇයගේ අභාවය වෙනුවෙන් ලන්ඩනයේ ප්‍රධාන පෙළේ සිනමාශාලා සහ රංගශාලා ද විශේෂ ගෞරව දැක්වීම් සිදු කිරීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ..

Post a Comment