අද (29) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන වර්ග කිහිපයක මිල පහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ.
ඒ අනුව, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 414කි.
එමෙන්ම ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 25කින් පහළ දමා ඇති අතර ඒ අනුව එහි නව මිල රුපියල් 382ක් වේ.
කෙසේ වෙතත් ඔක්ටේන් 95 පෙට්‍රල්, සුපර් ඩීසල් සහ භූමිතෙල් මිලෙහි කිසිඳු වෙනසක් සිදුකර නැත.

මේ අතර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන මිල සංශෝධනයට සමගාමීව ලංකා IOC සහ සයිනොපෙක් ඉන්ධන මිල ගණන් ද සංශෝධනය කර ඇති බව සඳහන්ය. SouthAsians & Diaspora
ඒ අනුව එම සමාගම් ද ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 20කින් සහ ඔටෝ ඩීසල් ලිටරයක් රුපියල් 25කින් අඩුකර තිබේ.
සිපෙට්කෝ ඉන්ධන නව සිල්ලර මිල ගණන් පහතින් දැක්වේ.

Post a Comment