පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළේ මාළු මිල ගණන් මේ වන විට පහත වැටී තිබෙනවා.
මේ කියන්න යන්නේ මාළු මිල ගණන් ගැන ඇසෙන විශේෂ ආරංචියක්.

පසුගිය දිනවල ඉහළ මිල ගණන් යටතේ අලෙවි වූ සාලයා කිලෝවක තොග මිල මේ වනවිට රුපියල් 400 දක්වා පහළ බැස ඇති බව සඳහන්.
එසේම බලයා සහ ලින්නා කිලෝවක් රුපියල් 900ට අලෙවි වන බවයි පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය ව්‍යාපාරික සංගමයේ ලේකම් ජයන්ත කුරේ කියා සිටියේ.

Post a Comment