පසුගිය දිනවල විටෙන් විට ඉහළ පහළ යන මෙරට රන් මිල අද(03) වන විට යළි වතාවක් ඉහළ ගොස් ඇත.
ඒ ඊයේ(02) දින මෙරට රන් මිලට වඩා සුළු ප්රමාණයකින් මිල ඉහළ යමින්.
ඒ අනුව අද ශ්රී ලංකාවේ රන් මිල ගණන් පහතින්,
රන් අවුන්සයක මිල රුපියල් 1,380,650ක්
කැරට් 22ක පවුමක මිල රුපියල් 357,250ක්

කැරට් 24 ග්රෑම් 1ක මිල රුපියල් 48,710ක්
කැරට් 22 සහ 21 ග්රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 44,660ක් සහ රුපියල් 42,630ක් ලෙසයි.
කෙසේ වෙතත් රන් මිල ගණන් නිරන්තරයෙන් උච්චාවචනය විය හැකි බැවින් මිල දී ගැනීමට පෙර වෙළඳපොළ රන් මිල ගණන් නැවත පරික්ෂා කිරීම සුදුසුය.

Post a Comment