සමහර වෙන්වීම හරිම සංවේදියි. ඒ නොසිතූ මොහොතක අපේ හිතාදරයින් අපි අතරින් වෙන්වෙන්නේ කිසිවක් අදහා ගන්න බැරි ලෙසයි...
මේ අන්න ඒ වගේ තවත් හද සසල කළ සංවේදී පුවතක්. යසස් උදාර, එවැනි අවාසනාවන්ත ඉරණමකින් ජීවිතයෙන් සමුගත් තරුණයෙක්.
හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔහු මේ වෙනකොට ජීවිතයෙන් සමුගෙන ගිහින්. කඳාන හෙද විදුහලේ 2014-A කණ්ඩායමේ ඉගෙනුම ලැබූ, හෙද නිලධාරී යසස් උදාර නොසිතූ මොහොතක මෙලෙස ජීවිතයෙන් සමුගත්තේ හදිසි අසනීප තත්වයක් හේතුවෙන්.
මහරගම අපේක්ෂා රෝහලේ කලක සිට රැකියාවේ නියුතු මේ තරුණයාගේ මරණය ගැන ඔහුගේ මිතුරෙක් මෙන්න මේ වගේ සටහනක් එකතු කරලා තිබුණා.
"මහරගම අපේක්ෂාවේ Appointment ගන්නකොට අපෙ බැජ් එකේ හිටපු කොල්ලො හයෙන් එකෙක් මචං උඹ. සිය ගානක් නෑ. හයයි.. ඒකෙන් එකෙක් උඹ. ඒ බොන්ඩ් එක මචං ජීවිතේටම එකයි.
අපි මචං, අහිංසක මිනිස්සු මාරයා එක්ක ෆයිට් කරනකොට, ඒ මිනිස්සු එක්ක මාරයාට විරුද්ධව යුද්ධෙට ගිය සෙබලු මචං...
හැබැයි උඹ ඒ ෆයිට් එක කරනකොට උඹත් එක්ක යුද්ධෙට යන්න අපි හිටියෙ නෑ බං... සමාවෙයන්.

අපි මහරගමින් දී සී සීකඩ විසිරුණාම අපි වෙන වෙන ලෝක වල හිර වුණාම, කලාතුරකින් කෝල් එකක් අරං බලන්න හැරුණාම, ෆේස්බුක් එකේ දාන ෆොටෝ එකකට ස්ටිකර් කමෙන්ට් එකක් දාන්න ඇරුණාම, අපිට අපිව මිස් වෙනව මචං..
අපි මාරයාගෙ අඩවියේ පැය විසිහතරේම උගෙත් එක්ක සටන් කරන සෙබලු උනාම, අපට මරණය සාමාන්‍යකරණය වෙනව මචං.. යුද්ධෙට අස්සෙ මිනිහෙක්ට ටෙලාෆෝන් කෝල් එකක් ගන්න වෙලාවක් නැති වෙනව බං..
අපිට මරණය දැනෙන්නෙ ළඟම කෙනෙක් නැති උනාම විතරයි..
ජීවීතය කොහොමත් කොයි මොහොතේ ද කියල ෂුවර් නැති මොකක්ද අට මගලයක් කියල තේරුම් අරන් තිබ්බත්, මෙහෙම නිව්ස් එද්දිම ඒක තේරුම් ගන්නත් බැරිව යනවා බං...
දැං ඉතිං මොනවා කරන්නද.. සුභ ගමන් මචං උදාර.. දිගු සසරෙ තැනක සමහරවිට ආය අපි මුණ ගැහෙයි..."

Post a Comment