සමස්ත ගෝලීය දේශගුණික රටාවන් උඩුයටිකුරු කළ හැකි, ලෝක ප්‍රකට දරුණු දේශගුණික විපර්යාසයක් වන "එල් නිනෝ" (El Niño) තත්ත්වය මේ වන විට නිල වශයෙන් සක්‍රීය වී ඇති බව අමෙරිකානු ජාතික සාගර හා වායුගෝලීය පරිපාලනය (NOAA) විසින් නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.
නිවර්තන පැසිෆික් කලාපය ආශ්‍රිතව මෙම දරුණු දේශගුණික තත්ත්වය නිර්මාණය වී ඇති බව NOAA ආයතනයේ ප්‍රධාන දේශගුණ විද්‍යාඥයින් පෙන්වා දෙන අතර පසුගිය මාස කිහිපය පුරාම පැසිෆික් සාගරයේ මතුපිට ජලයේ උෂ්ණත්වය (Sea Surface Temperatures) ඉතාමත් සීඝ්‍ර මෙන්ම අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති බවත් ඔවුන් නිරීක්ෂණය කර තිබෙනවා.

සාගර මතුපිට ජලයේ මෙලෙස උෂ්ණත්වය ඉහළ යාම මත පදනම්ව, ගෝලීය කාලගුණය කෙරෙහි සෘජුවම බලපෑම් එල්ල කරන 'එල් නිනෝ' තත්ත්වය නිල වශයෙන් බලපැවැත්වෙන මට්ටමට සක්‍රීය වී ඇති බව විද්‍යාඥයින් විසින් ස්ථාරවම ප්‍රකාශ කර සිටිනවා.
මෙම සංසිද්ධිය හේතුවෙන් ඉදිරි මාස කිහිපය තුළ ලෝකයේ විවිධ රටවලට අනපේක්ෂිත දරුණු නියඟයන්, අධික උෂ්ණත්වයන් මෙන්ම ඇතැම් කලාපවලට මහ වැසි සහ ගංවතුර තත්ත්වයන් ද ඇති වීමේ දැඩි අවදානමක් පවතිනවා.

Post a Comment