UPDATE: මීගමුව බන්ධනාගාරය තුළ යළි ඇතිවූ නොසන්සුන්තාවයෙන් තුවාල ලැබූ සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් තිබේ.
වාර්තා වන පරිදි මේ වන විට ඇතිවූ නවතම සිදුවීමෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 20කට ආසන්න බවද සඳහන් වේ.
තුවාල ලැබූවන් මේ වන විට මීගමුව රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගනිමින් සිටින බවද සඳහන්ය.
මෙම තුවාල ලැබූවන් අතර බන්ධනාගාර නිලධාරීන්ද සිටින බවද වාර්තා වේ.
මේ අතර තත්ත්වය පාලනයට පොලීසිය වෙඩි ප්‍රහාර කිහිපයක්ද එල්ල කර තිබේ.
-------------------------
UPDATE:
මීගමුව බන්ධනාගාරයේ උණුසුම් තත්ත්වය හේතුවෙන් 8දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

මීගමුව බන්ධනාගාරය ඇතුළත යළිත් නොසන්සුන් වී තිබේ.
ඊයේ ඇතිවූ තත්ත්වයෙන් පසු අද උදෑසන වනවිට බන්ධනාගාරයේ තත්ත්වය පාලනය කර තිබුණද මේ වනවිට යළි එහි නොසන්සුන් තත්ත්වය නිර්මාණය වී ඇත.
මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර ඊයේ පස්වරු 1ට පමණ ගැටුමක් හටගෙන තිබුණි.
රිමාන්ඩ් භාරයේ සිටින රැදවියන් පිරිසක් සහ දඬුවම් ලබා බන්ධනාගාරගත කර සිටින රැඳවියන් පිරිසක් අතර මෙම ගැටුම සිදුව ඇති බව පොලිසිය පැවසීය.
ගැටුමෙන් රැඳවියන් 02 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර 38 දෙනෙකු තුවාල ලබා මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

Post a Comment