හෝමාගම කටුවාන කර්මාන්ත පුරයේ කර්මාන්ත ශාලාවක හටගත් ගින්නෙන් පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි හෝමාගම පොලීසිය පවසයි.
මේ වනවිට ගින්න පාලනය කරමින් පවතින අතර, ගින්නට සිරවූ පිරිස සොයා තවදුරටත් මෙහෙයුම් ක්රියාත්මකය.
මේ වනවිට ගින්න පාලනය කරමින් පවතින අතර, ගින්නට සිරවූ පිරිස සොයා තවදුරටත් මෙහෙයුම් ක්රියාත්මකය.
අද (21) උදෑසන මෙම ගින්න හටගෙන තිබූ අතර, එම අවස්ථාවේ සේවකයින් 80කට අධික පිරිසක් එම ස්ථානයේ සිට ඇති අතර, ඔවුන් සිරවී ඇත්දැයි සොයා මෙහෙයුම් සිදුකෙරේ.
ආරක්ෂිත හිස්වැසුම් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක මෙම ගින්න හටගෙන ඇති බව හෝමාගම මූලස්ථාන පොලීසිය සඳහන් කළේය.
credit goes to respective owners
ආරක්ෂිත හිස්වැසුම් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක මෙම ගින්න හටගෙන ඇති බව හෝමාගම මූලස්ථාන පොලීසිය සඳහන් කළේය.
credit goes to respective owners

Post a Comment