ඔබ තවමත් හිතන් ඉන්නේ ඩෙංගු මදුරුවා දෂ්ට කරන්නේ උදේ පාන්දරයි, හවස් යාමයේ විතරයි කියලද? එහෙනම් ඒ මතය වහාම වෙනස් කරගන්න!
ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අලුත්ම පර්යේෂණවලින් භයානක ඇත්තක් හෙළි වෙලා තිබෙනවා. ඒ අනුව ඩෙංගු මදුරුවා තමන් සක්‍රීය වන සහ දෂ්ට කරන සාම්ප්‍රදායික වෙලාවන් සම්පූර්ණයෙන්ම වෙනස් කරලා!
🕒 දැන් මදුරුවා වඩාත්ම ඇක්ටිව් වෙලාව:
පෙරවරු 6:00 සිට දහවල් 11:00 දක්වා
🎯 ලොකුම අනතුර කාටද?
මේ වෙලාව කියන්නේ අපේ පාසල් දරුවන් සහ රැකියා කරන පිරිස් වඩාත්ම ක්‍රියාශීලීව බාහිර පරිසරයේ ගැවසෙන වෙලාවයි. මේ නිසා පාසල් දරුවන් දැන් ඉන්නෙ ඉතාම ඉහළ ඩෙංගු අවදානමක!
🛑 ඔබ අනිවාර්යයෙන්ම දැනගත යුතු කනගාටුදායක තත්ත්වය:
❌ පසුගිය සතියේ සොයාගත් ඩෙංගු මදුරුවන් බෝවන ස්ථානවලින් 52%ක්ම පාසල් පරිශ්

මේ වසරේ මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 58,810ක්!
💔 ඩෙංගු නිසා අහිමි වූ වටිනා ජීවිත සංඛ්‍යාව 39ක් දක්වා ඉහළට!
නොසැලකිලිමත් වෙන්න එපා! ඔබේ දරුවා පාසල් යැවීමේදී මදුරු විකර්ෂක (Mosquito Repellents) භාවිත කිරීමට අමතක කරන්න එපා. පාසල් සහ නිවෙස් අවට පරිසරය වහාම පිරිසිදු කරන්න.
📢 ඔබේ හිතවතුන්, විශේෂයෙන්ම මව්පියන් සහ ගුරුවරුන් දැනුවත් කරන්න මේ පණිවිඩය වහාම Share කරන්න!

Post a Comment