රන්මිල ගැන අද ඇසෙන්නේ ටිකක් වෙනස් කතාවක්. ඊයේ දිනයට සාපේක්ෂව අද රන් පවුමක නව මිල ඉහළ ගොස් තිබෙනවා... මේ කියන්න යන්නේ අද අන්න ඒ ගැන ඇසෙන කතාවයි..
මෙම මිල වෙනසට අනුව, රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,292,011.00ක් ලෙසයි. මේ අතර අද දවසේ කැරට් 22ක පවුමක මිල සටහන් වුණේ 334,300.00ක් ලෙසයි.
එසේම කැරට් 24 ග්රෑම් 1ක මිල රුපියල් 45,580.00ක් ලෙස සඳහන්ව තිබුණා.
කැරට් 22 සහ 21 ග්රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 41,790.00ක් සහ රුපියල් 39,890.00ක් ලෙසයි
එසේම කැරට් 24 ග්රෑම් 1ක මිල රුපියල් 45,580.00ක් ලෙස සඳහන්ව තිබුණා.
කැරට් 22 සහ 21 ග්රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 41,790.00ක් සහ රුපියල් 39,890.00ක් ලෙසයි

Post a Comment