කන, කර රනින් සරසාගන්න බලාගෙන ඉන්න ඔබට මේ ඇසෙන ආරංචිය නම් ඔබේ ඇස් මවිත කරාවි.
මොකද දවසින් දවස වෙනස්වෙන රන්මිල ගැන අද ඇසෙන්නේ ඇස් අදහාගන්න බැරි කතාවක්.

ඒ අනුව රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,297,805.00ක් ලෙසයි. මේ අතර අද දවසේ කැරට් 22ක පවුමක මිල සටහන් වුණේ 335,750.00ක් ලෙසයි.
එසේම කැරට් 24 ග්රෑම් 1ක මිල රුපියල් 45,780.00ක් ලෙස සඳහන්ව තිබුණා.
කැරට් 22 සහ 21 ග්රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 41,970.00ක් සහ රුපියල් 40,060.00ක් ලෙසයි සඳහන් වුණේ.
credit goes to respective owners

Post a Comment