ඇතැම් රෝගීන් විවිධ ශාකමය පාන වර්ග පානය කිරීමෙන් ඩෙංගු රෝගය නිවැරදිව නිශ්චය කරගෙන රෝගියාට අවශ්‍ය ප්‍රතිකාර ක්‍රමවත්ව සිදු කිරීමට නොහැකි තත්වයක් උද්ගතව ඇතැයි කායික රෝග විශේඥ වෛද්‍ය නිල්වලා ජයසිංහ පවසනවා.
පසුගිය ජනවාරි මස පළමු වැනිදා සිට මේ දක්වා වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 72, 430 ක් වන අතර, මරණ සංඛ්‍යාව 49 ක්.
මේ අතර, අද සිට යළි දිස්ත්‍රික්ක 11 ක විශේෂ මදුරු මර්දන වැඩසටහන් ක්‍රියාත්මකයි.
මේ අතර, අද සිට යළි දිස්ත්‍රික්ක 11 ක විශේෂ මදුරු මර්දන වැඩසටහන් ක්‍රියාත්මකයි.

Post a Comment