කටුකුරුන්දේදී අද අලුයම බස් අනතුරක්.. ඒ ගැන ඇසෙන කණගාටුදායක පුවත මෙන්න..
මේ කියන්න යන්නේ අද දවසේ අහන්න ලැබුණු තවත් කණගාටුදායක පුවතක්.
කළුතර - කටුකුරුන්ද ප්රදේශයේදී අද (02) අලුයම බස් රථයක් සහ ත්රිරෝද රථයක් ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

එම අනතුරින් ත්රිරෝද රථයේ ගමන් කළ දෙදෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.

Post a Comment