මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් 15 දෙනෙකු පමණ මියගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසනවා.
මේ වන විට පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය, බන්ධනාගාර පරිශ්රයට ඇතුළු වී

ගැටුම්කාරී තත්වය සම්පූර්ණයෙන් පාලනය කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙම ගැටුමෙන් බන්ධනාගාර නිලධාරීන් ඇතුළුව තවත් 50කට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

Post a Comment