හැමදාම හැදෙන කැස්සටයි සෙමටයි බෙහෙත් බීලා එපා වෙලාද? 😐පපුවේ හිරවෙලා තියෙන ඝන සෙම එක රැයින් දියකරලා හරින, අපේ මුළුතැන්ගෙයි හැංගුණු දිව්‍ය ඔසුව... 😳🧄
කොච්චර සිරප් වර්ග බීවත්, හෙම්බිරිස්සාවයි කැස්සයි අඩුවක් වෙන්නේ නැතුව මුළු ඇඟම රිදෙනවාද?
කෘතිම පෙති වර්ග බොන්න අකමැති, ඒ වගේම ඖෂධ පැළෑටි හොයාගන්න අමාරු ඔයාලා හැමෝටම ගෙදර මුළුතැන්ගෙයින්ම ලෙහෙසියෙන්ම හදාගන්න පුළුවන්, සෙම නිට්ටාවටම පලවා හරින සුපිරිම ස්වභාවික සත්කාරයක් තමයි මේ
"ප්‍රතිශක්තිකරණ ඉඟුරු, සුදුලූනු සහ දෙහි ඖෂධීය පානය". 😍
අපේ දේශීය වෙදකමේ වගේම ලෝකය පුරාම සෙම් රෝග නසන්න අංක එකටම නිර්දේශ කරන මේ අපූරු උණුසුම් පානය, කිසිම අතුරු ආබාධයක් නැතුව නිවැරදිවම හදාගන්නේ මෙහෙමයි.
අවශ්‍ය දේවල් ... 🧐
1..හොඳින් තලාගත් අමු ඉඟුරු කැබැල්ලක් 🪵
2..පොතු හැර තලාගත් සුදුලූනු බික් 3-4ක් 🧄
3..නැවුම් දෙහි යුෂ තේ හැඳි භාගයක්
4..පිරිසිදු ස්වභාවික මී පැණි තේ හැන්දක් 🍯
5..පිරිසිදු වතුර කෝප්ප 2ක්
මෙය භාවිත කරන නිවැරදි ක්‍රමය තමයි...☺️

පළමුව භාජනයක් ලිප තබා එයට වතුර කෝප්ප 2 එකතු කරන්න. වතුර මඳක් රත් වන විට තලාගත් අමු ඉඟුරු සහ සුදුලූනු බික් ටික එයට දමන්න.
ඉන්පසුව වතුර කෝප්ප 2ක ප්‍රමාණය හොඳින් තැම්බී එක කෝප්පයක් වනතුරු මඳ ගින්නේ නටවා ගන්න.
සුවඳ විහිදෙමින් තැම්බුණු පසු ලිපෙන් බාගෙන, පිරිසිදු පෙනේරයකින් වීදුරුවකට පෙරා ගන්න.
දැන් මෙම පානය නිවෙන්නට හැර, මද රස්නය පවතින පදමට පැමිණි පසු එයට නැවුම් දෙහි යුෂ සහ පිරිසිදු මී පැණි තේ හැන්දක් එකතු කර හොඳින් කලවම් කරන්න.
කැස්ස සහ සෙම පවතින දිනවල, උදෑසන හෝ රාත්‍රී ප්‍රධාන ආහාර වේලක් ගෙන විනාඩි 30කට පමණ පසුව මද රස්නයෙන් මෙය පානය කරන්න. සාර්ථක ප්‍රතිඵල සඳහා දින 3 සිට 5 දක්වා කාලයක් පමණක් මෙය දිනපතා භාවිත කිරීම ප්රමාණවත්ය.
විශේෂ අවධානයට... 👁️🗨️
(අනිවාර්යයෙන් කියවන්න)
ගැස්ට්‍රයිටිස් ඇති අයට...
ඉඟුරු සහ සුදුලූනු වල සැර ගතියක් ඇති නිසා ගැස්ට්‍රයිටිස් පවතින අය කිසිවිටෙකත් මෙය හිස්බඩ පානය නොකළ යුතුය.
අනිවාර්යයෙන්ම ආහාර වේලකට පසුව ලබාගන්න.
රස්නය තිබියදී දෙහි සහ මී පැණි නොදමන්න ජලය හොඳින් නටන අවස්ථාවේදී හෝ අධික උණුසුම තිබියදී දෙහි සහ මී පැණි එකතු කිරීමෙන් එහි ඇති විටමින් C සහ ඖෂධීය ගුණයන් මුළුමනින්ම විනාශ වී යයි.
අධික ලෙස භාවිත නොකරන්න... මේවා ශරීරය උණුසුම් කරන ඖෂධ වන බැවින් දින 5කට වඩා එක දිගට භාවිත කිරීමෙන් ඇඟේ උෂ්ණත්වය වැඩි වී කටේ තුවාල වැනි දේ හටගත හැක.
වෛද්‍ය උපදෙස්...👉
ඔබට පවතින්නේ සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාව නොව තද උණ ගතියක් නම් (ඩෙංගු හෝ වෛරස් උණ විය හැක), නිවසේම සිටින්නේ නැතුව වහාම වෛද්‍යවරයෙක් හමුවන්න. එමෙන්ම ඔබ ලේ තුනී වීමට ඖෂධ ගන්නා කෙනෙක් නම් මෙය පානය කිරීමට පෙර වෛද්‍ය උපදෙස් ලබාගන්න.
කුඩා දරුවන්ට...
අවුරුදු 1ට අඩු දරුවන්ට මී පැණි අඩංගු නිසා මෙය ලබා නොදෙන්න.
ඇයි මේ සත්කාරය මෙච්චර ගුණ? 🤓
1..සුදුලූනු වල ඇති ප්‍රබල ප්රතිඇලිසින් සහ ඉඟුරු වල ඇති ගුණය නිසා පෙනහළුවල සහ සයිනස් කුහරවල තද වී ඇති සෙම ක්ෂණිකව දිය කර ඉවත් කරයි.
2..දෙහිවල අඩංගු ඉහළ විටමින් C ශරීරයේ ප්‍රතිශක්තිකරණය ඉහළ දමා, වෛරස් අසාදන ඉක්මනින් සුව කරයි.
3..මී පැණි සහ උණුසුම් ඉඟුරු යුෂ එකතුව මඟින් උගුරේ ඇති වන කසන ගතිය, වියළි කැස්ස සහ සීරීම් තුවාල සුව කර සැනසීමක් ලබා දෙයි.
4..ඇඟපත රුදාව මකා දමා ශරීරයට ක්ෂණික ප්රබෝධයක් සහ උණුසුමක් ලබා දෙයි.
මේ විදිහට නිවැරදිව හදාගන්න පුළුවන් මේ අත්දුටු ස්වභාවික සත්කාරය ඔයාලත් උත්සාහ කරලා බලලා, ලැබුණු වෙනස අපිට කියන්නකෝ..♥️
credit goes to respectibe owners

Post a Comment