ශීත කාලයත් එක්කම එන දරුණු කැස්සටයි උගුරේ අමාරුවටයි ෆාමසියෙන් කෘත්‍රිම බෙහෙත් පැණි ගේන්න කලින් ඉතාලි ජාතිකයින් පාවිච්චි කරන අපූරු රහසක් තියෙනවා.
ගෙදරදීම හදාගන්න පුළුවන් මාරම ප්‍රබල ස්වභාවික අත්බෙහෙතක්. මේක එයාලා හඳුන්වන්නේ ලූනු වලින් හදන කැස්ස පැණිය කියලා.
ලූනු වලින් පැණියක් හදනවා කිව්වම අපිට ටිකක් අමුතු වුණාට, ඉතාලි සංස්කෘතියේ මේක ඉතාම ජනප්‍රියයි. ලූනු වල තියෙන ස්වභාවික ප්‍රතිජීවක ගුණයයි, මී පැණි වල තියෙන සුවකාරක ගුණයයි එකතු වුණාම මේක කෘත්‍රිම බෙහෙත් වලට වඩා ගොඩක් සාර්ථකව කැස්ස සුව කරනවා.
මේකට පාවිච්චි කරන්නේ රතු ලූනු සහ පිරිසිදු මී පැණි විතරමයි. වෙන කිසිම කෘත්‍රිම දෙයක් මේකට එකතු කරන්නේ නැහැ.
කොහොමද මේක ගෙදරදීම හදාගන්නේ?

මේක හදාගන්න එක හරිම ලේසියි. මුලින්ම සාමාන්‍ය ප්‍රමාණයේ රතු ලූනු ගෙඩියක් අරගෙන ඒක පොඩියට කපාගන්න ඕන.
ඊටපස්සේ ඒ කපාගත්තු ලූනු ටික පිරිසිදු වීදුරු භාජනයකට දාලා, ඒ ලූනු ටික වැහෙනකම් හොඳට මී පැණි වක් කරන්න ඕන. මේ මිශ්‍රණය පියනකින් වහලා පැය කීපයක්, එහෙමත් නැත්නම් සම්පූර්ණ රාත්‍රියක් කාමර උෂ්ණත්වයේ තියෙන්න අරින්න.
ඒ වෙලාවට ලූනු වල තියෙන යුෂ ඔක්කොම මී පැණි වලට උරාගෙන, මේක තරමක් දියාරු ස්වභාවික පැණියක් බවට පත්වෙනවා. ඊටපස්සේ මේකෙන් ලූනු කෑලි ටික පෙරලා අයින් කරලා පැණිය විතරක් පාවිච්චි කරන්න පුළුවන්.
මේකෙන් මොකද වෙන්නේ?👉
උගුරේ අමාරුවක් හරි කැස්සක් හරි ආපු ගමන් මේ පැණියෙන් හැඳි දෙක තුනක් බිව්වම ක්ෂණිකව සහනයක් ලැබෙනවා. උගුරේ තියෙන දැවිල්ල සුව කරලා, සෙම දියකරලා යවන්න මේක මාරම විදිහට උදව් වෙනවා.
පුංචි දරුවන්ට වුණත් කිසිම බයක් නැතුව දෙන්න පුළුවන් මේ පෞරාණික ඉතාලි රහස, අදටත් ශීත කාලයට හැම ඉතාලි ගෙදරකම වගේ හැදෙන අංක එකේ ස්වභාවික බෙහෙතක්
credit goes to respective owners

Post a Comment