අද දවස අවසන් වීමට මත්තෙන් ඔබත් මීට අයදුම් කළ යුතු බව ඔබ දැන සිටියාද..? මේ අන්න ඒ ගැන ඇසෙන තවත් එක් විශේෂ ආරංචියක්.
2025(2026) අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් කැඳවීම අදින් (08) අවසන් වෙනවා.
පසුගිය ජූනි මස 25 වන දින සිට මේ සඳහා අවස්ථාව හිමි වූ අතර, පාසල් සහ පෞද්ගලික සියලුම අයදුම්කරුවන් තමන් විසින්ම අයදුම්පත් ඉදිරිපත් කළ යුතුව තිබෙනවා.
වෙනත් ක්‍රම හරහා අයදුම්පත් ඉදිරිපත් කිරීම භාරනොගන්නා බවද විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබුණා.

අදාළ අයදුම්කරුවන්ට විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වෙත පිවිස "අපගේ සේවා " යටතේ ඇති "Exam Information Centre" වෙත යොමුවීමෙන් මේ හරහා අයදුම් කළ හැකියි.
මෙලෙස එක් වරක් පමණක් online අයදුම් කළ හැකි අතර ගාස්තු ගෙවූ පසු මුදල් ආපසු නොගෙවනු ලබනවා. එසේම
මේ පිළිබඳව වැඩිදුර තොරතුරු සඳහා 1911 ක්ෂණික ඇමතුම් අංකය හෝ 0112 785 231 ඇතුළු නිල දුරකථන අංක ඇමතීමට හැකියි.

Post a Comment