සිය ෆේස්බුක් පිටුව වෙත සටහනක් එක් කරමින් ලංකා බැංකුව සිය ගනුදෙනුකාර බවතුන් වෙත ඉතා වැදගත් දැනුම් දීමක් සිදු කර තිබේ.
කිසිවිටෙකත් ඔබට ලැබෙන OTP අංකය වෙනත් පාර්ශවයකට ලබා නොදෙන මෙන් ලංකා බැංකුව එම නිවේදනය මඟින් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
ඔබගේ ගිණුමේ ආරක්ෂාව සඳහා ප්රමුඛතාවය ලබා දෙන ලෙස බැංකුව ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.
අන්තර්ජාලය හරහා සිදුවන වංචනික ක්රියාවන් හේතුවෙන් මෙම දැනුම්දීම සිදු කර තිබේ.
Post a Comment