ලෝකයේ බොහෝ දෙනා ආදරය කරන චරිතයක් වුණා.. මේ කියන්න යන්නේ ඇය ගැන ඇසෙන අතිශ්‍යය සංවේදී කතාවක්..
මෑත කාලීනව අතිශය ජනප්‍රියත්වයට පත්ව ඇති 'Pretty Little Baby' ගීතය ගයනා කරනු ලබන පොප් ගායිකාවක් සහ නිළියක් වන කොනී ෆ්‍රැන්සිස් මියගොස් තිබෙනවා.
මියයන විට ඇය 87 වියේ පසුවිය.
"Lipstick on Your Collar" සහ "Who's Sorry Now?" වැනි ජනප්‍රිය ගීත ද ඇය විසින් ගයනා කර තිබෙනවා.
ෆ්‍රැන්සිස් මෑතකදී වේදනා ගැටළු හේතුවෙන් රෝහල් ගත කර ඇති අතර, මෙම මස මුලදී ඇතැම් දර්ශන අවලංගු කිරීමට සිදු වූ බව ඇය සමාජ මාධ්‍යවල සඳහන් කර තිබුණු බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
Post a Comment