Home දුනිත් වෙල්ලාලගේගේ පියා අභාවප්රාප්ත වෙයි NAYOMI September 18, 2025 0 ක්රිකට් ක්රිඩක දුනිත් වෙල්ලාලගේගේ ආදරණීය පියා වන සුරංග වෙල්ලාලගේ මහතා අභාවප්රාප්ත වී තිබේ. හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් ඔහු මෙලෙස දිවිසැරිය නිමකර ඇති අතර, මියයනවිට 54 හැවිරිදි වියේ පසුවිය. See More
Post a Comment