ජොන්සන් ඇන්ඩ් ජොන්සන් (Johnson & Johnson) සමාගමට එරෙහිව බ්‍රිතාන්‍යයේ මුල් වරට නඩු පැවරේ.
ඒ අනුව, එම සමාගමට අයත් පුයර නිෂ්පාදනයන්හි පිළිකා කාරක ද්‍රව්‍ය අඩංගු බවට ගොනු කළ චෝදනා මත, බ්‍රිතාන්‍ය අධිකරණයක නඩු පවරා තිබේ.
සමාගමට එරෙහිව, එක්සත් ජනපදයේද, එවැනි චෝදනා දස දහස් සංඛ්‍යාවක් එල්ල වී ඇතැයි වාර්තා වේ.
පසුගිය අඟහරුවාදා (14), බ්‍රිතාන්‍ය ඉහළ උසාවියක ජොන්සන් ඇන්ඩ් ජොන්සන් සහ සීමාසහිත’කෙන්විව් යූකේ’ (Kenvue UK Limited) යන සමාගම් වලට එරෙහිව නඩු පවරා ඇතැයි, රොයිටර්ස් පුවත් සේවය පවසයි.
.jpg)
Post a Comment