ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිලෙහි කැපී පෙනෙන වැඩිවීමක් සිදුව ඇති අතර ඊට සාපේක්ෂව මෙරට රත්‍රං මිල ගණන්න විශාල වශයෙන් ඉහළ ගොස් තිබේ.
මෙරට රත්‍රං මිල පසුගිය බ්‍රහස්පතින්දා දිනට සාපේක්ෂව රුපියල් 60,000කින් අද දිනය වනවිට ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි.
කලක පටන් පැවති දියවැඩියා රෝගී තත්වයක් හේතුවෙන් හදිස්සියේම ජීවිතයෙන් සමුගත් මේ වෛද්‍යවරයාගේ නික්මයාමත් එක්ක බොහෝ දෙන්නා ඔහුගේ ගුණ ගැන කතා කළා.
රෝගී ජීවිත දහස් ගණනකට ජීවය දුන් ශිරාන්ගේ දේහය අසල ඔහුගේ පියාගේ සංවේදී වූ ඒ මොහොතේ දසුන් කිහිපයක් මෙන්න මේ විදිහට සමාජමාධ්‍යයේ සැරිසරනවා.
කෙසේ හෝ ඔහු කළ පිනක් වේ නම් , සසර ගමන කෙටි වෙන්නට එය හේතු වේවා! මේ ඉසිවරයාට අවසානයේ එක්කළ යුතුවෙන්නේ එවැනි පැතුමක් පමණයි.

Post a Comment