Home කාන්තාවන්ට දැනුම්දීමක් Paradise News October 06, 2025 0 කාන්තාවක් ලෙස ඔබ යම්කිසි අවස්ථාවක ලිංගික හිංසනයට හෝ අතවරයකට ලක්ව ඇති නම් එය දැනුම්දීමට ශ්රී ලංකා පොලිසිය විසින් දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා. ඒ සඳහා දැනුම්දීමට 109 දුරකථන අංකය ක්ෂණිකව අමතන ලෙසයි ශ්රී ලංකා පොලිසිය සඳහන් කරන්නේ. See More
Post a Comment