මේ දවස්වල කවුරුත් කතා කරන මාතෘකාවක් තමයි රන් මිල කියන්නේ.
ඔබ දන්නවාද ඇතැම් රටවල්වල රන්මිල ඉහල යාමත් එක්ක රත්තරන් මිලදී ගන්න දිගු පෝලිම් පවතින බව. මේ අන්න ඒ ගැන ඇසෙන තවත් එක් කතාවක්.
ලෝක වෙළදපොලේ රන් මිල ඉහළ යාමත් සමග ඇතැම් රටවල ජනතාව රත්තරං සහ රන් භාණ්ඩ මිලදී ගැනීමට ජනතාව වැඩි උනන්දුවක් දක්වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ අනුව, තායිලන්තය සහ වියට්නාමය යන රටවල රන් භාණ්ඩ අලෙවිසල් අසළ පෝලිම් ද දක්නට ලැබෙන බවයි සඳහන් වන්නේ

Post a Comment