මේ දවස්වල කවුරුත් කතා කරන මාතෘකාවක් තමයි රන් මිල.
ඉතින් මේ කියන්න යන්නේ අද රන්මිල ගැන ඇසෙන්නේ මොන වගේ ආරංචියක්ද කියලා.
ලෝක වෙළද පොලේ රන් අවුන්සයක අද මිල දැක්වෙන්නේ අමෙරිකානු ඩොලර් 3,977ක් ලෙස.
මේ අපේ වෙළද පොලේ රන් මිල අද සටහන් වුණු හැටි…
Gold Unit Gold Price
Gold Ounce Rs. 1,221,714.00
24 Carat 1 Gram Rs. 43,100.00
24 Carat 8 Grams ( 1 Pawn ) Rs. 344,800.00
22 Carat 1 Gram Rs. 39,510.00
22 Carat 8 Grams ( 1 Pawn ) Rs. 316,100.00
21 Carat 1 Gram Rs. 37,720.00
21 Carat 8 Grams ( 1 Pawn ) Rs. 301,700.00

Post a Comment