බණ්ඩාරගම, වීර කැප්පෙටිපොල මාවත, ගංගමුව ප්රදේශයේ පදිංචිව සිටි දැරියක් අතුරුදන්ව ඇතැයි පොලිසිය පවසනවා.
ඇය නිවැසියන්ට නොදන්වා නිවසින් පිටව ගොස් ඇති බවටයි ඉකුත් දෙසැම්බර් (19) වැනිදා දැරියගේ මව විසින් බණ්ඩාරගම පොලිසියට පැමිණිලි කර ඇත්තේ.
අතුරුදන්ව ඇත්තේ කරණායකගේ හසඳි තිවෙමි නමැති 15 හැවිරිදි දැරියක්.
ඇය සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
ස්ථානාධිපති බණ්ඩාරගම
071-8591681
පොලිස් ස්ථානය බණ්ඩාරගම
038-2290222

Post a Comment