සමාජ මාධ්‍යයේ කතාබහට ලක්වන, ප්‍රසිද්ධ පාසලකින් එළියට ආ අසැබි වීඩියෝව ගැන ජෝශප් ස්ටාලින් කතා කරයි
''ඇත්තටම මේක සිදුනොවිය යුතු දෙයක්. ඉතාමත් සංවේදී ප්‍රශ්නයක් මේක. මේ වගේ සිදුවීමක් එළියට ආවට පස්සෙ ඒ පුද්ගලයන්ටත් ඒක බරපතල විදියට බලපාන ප්‍රශ්නයක් වෙනවා. අධ්‍යපාන ක්ෂේත්රයේ ගුරුවරු දෙලක්ෂ හතළිස් හත්දාහක් ඉන්නවා.
එතකොට මේ දෙලක්ෂ හතළිස් හත්දාහටම මේක හරහා අපහාසයක් නිර්මාණය වෙනවා නම් ඒක කණගාටුදායක තත්ත්වයක්. අපිට කියන්න බෑ කියන්න එපා කියලා. නමුත් අපි කාටත් තියෙනවා චර්යා ධර්ම පද්ධතියක්. පාසලේ අපි කටයුතු කරන ආකාරයක් තියෙනවා. මේවා ඉතාම සංවේදී කාරණා. ඒ නිසා මේවා සම්බන්ධයෙන් විශේෂ අවදානයක් යොමු කරන්න ඕනි.

අපි මෙතනදි වින්දිත පාර්ශ්වයන්ගේ පැත්ත ගත්තත් මේක බරපතල ප්‍රශ්නයක්. මොකද මේ සමාජ මාධ්‍යවල දියුණුව, ඒ වගේම තාක්ෂණික දියුණුව, මේවත් එක්ක බලනකොට මේවගෙ දේවල් ඉතින් බරපතලයි. මේක පළමු අවස්ථාවත් නෙවෙයි. මේවා නතර වෙන්න ඕනි තැනට ඇවිත් තියෙන්නෙ. ඇත්තටම කණගාටුදායක තත්ත්වයක්.
අපි කාටවත් දොස් කියනවට වඩා මෙවැනි දේවල්වලින් වැළකීම තමයි වැදගත් වෙන්නෙ....''
- ජෝශප් ස්ටාලින්

Post a Comment