ඔබත් රට ගිහින් ජීවිතේ ගොඩදාගන්න බලන් ඉන්න කෙනෙක්ද?
එහෙනම් මෙන්න ඔබට ලැබුණු රන්වන් අවස්ථාව!
විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් 2026 වසරේදී ශ්‍රී ලාංකිකයින් 310,000කට විදේශ රැකියා ලබාදීමේ දැවැන්ත ඉලක්කයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
වැඩිම අවස්ථා තියෙන්නේ කොහේද?

කුවේට් රාජ්‍යය: 77,500ක් (වැඩිම ඉල්ලුම!)
එක්සත් අරාබි එමීර් රාජ්‍යය: 63,500ක්
ඊශ්‍රායලය: 15,000ක්
ජපානය: 12,500ක්
කටාර්: 44,000ක්
එක්සත් අරාබි එමීර් රාජ්‍යය: 63,500ක්
ඊශ්‍රායලය: 15,000ක්
ජපානය: 12,500ක්
කටාර්: 44,000ක්

Post a Comment