2026 ජනවාරි 25 වන අද දවස ඔබ මොන තරම් සැලසුම් කළත්, තරු පන්තියෙන් ලැබෙන මේ ආරංචි ගැන සැලකිලිමත් වුණේ නැත්නම් ඔබේ වැඩ කටයුතු අවුල් වෙන්න පුළුවන්.
අද දවසේ ඉර උදාව පෙ.ව. 06.29 ට සිදු වූ අතර, ඉර බැසීම ප.ව. 06.17 ට සිදු වීමට නියමිතයි. අද දවසේ ඔබ වඩාත්ම පරෙස්සම් විය යුතු කාලය වන්නේ සවස් කාලයයි. අද රාහු කාලය: සවස 04.48 සිට 06.16 දක්වා.
මේ කාලය තුළ අලුත් වැඩ පටන් ගැනීම, වැදගත් මුදල් ගනුදෙනු කිරීම හෝ ගමන් බිමන් ආරම්භ කිරීමෙන් වළකින්න කියලා ජ්‍යොතිර්වේදීන් උපදෙස් දෙනවා. මොකද මේ කාලය තුළ කරන වැඩ කටයුතු සාර්ථක වීමට තියෙන ඉඩකඩ හරිම අඩුයි.

ඔබ අද මොනවා හරි වැදගත් ගමනක් යනවා නම් හෝ සුබ වැඩක් ආරම්භ කරනවා නම් "දකුණ" දිශාව බලා ඒ කටයුතු ආරම්භ කිරීමෙන් වැඩි ජයග්‍රහණයක් අත් කරගන්න පුළුවන්.
අද දවසේ ලග්න පලාඵල විස්තරය
මේෂ
අද දිනයේ ඔබේ සිතේ යම් රහසිගත ස්වභාවයක් මතු විය හැකියි. පෞද්ගලික කරුණු අන් අය සමඟ බෙදාගැනීමේදී සැලකිලිමත් වන්න. පවතින සුළු ගැටලු කිහිපයක් දුරදිග යාමට ඉඩ ඇති බැවින් ඉවසීමෙන් කටයුතු කිරීම වැදගත් වේ. වෙනදාට වඩා වැඩි ශාරීරික වෙහෙසක් දරා වැඩ කිරීමට සිදු වුවද, දවසේ අවසානයේ එහි ප්‍රතිඵල ලැබෙනු ඇත.

Post a Comment