ඇයගේ මරණයට සිදුකළේ පෙම්වතාද..?
වසර ගණනක ආදර කතාවක් මෙවැනි කඳුළු කතාවකින් වෙන්වේවි කියලා කිසිවෙකුත් හිතන්නට නැතුව ඇති.
මේ කියන්න යන්නේ ඇයගේ මරණය ගැන තවත් ඇඟ සලිතවන එක් කතාවක්.
කොහුවල කළුබෝවිල ප්‍රදේශයේ පිහිටි නිවෙසක කාමරයක් තුළ ඊයේ (23) තියුණු ආයුධයකින් චින ජාතික තරුණියක් කපා කොටා ඝාතනය කර ඇත්තේ ඇගේ පැරණි පෙම්වතා බව මේ වන විට සිදු කළ විමර්ශනවලදී හෙළිව ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරනවා.

මෙම සැකකරු ද චීන ජාතිකයකු වන බවත් එම තරුණිය සමඟ මීට පෙර ප්‍රේම සම්බන්ධයක් ඇතිකරගෙන සිටි අයෙක් බවටත් කරුණු අනාවරණය වන බව පොලිසිය පවසනවා.
මෙලෙස ඝාතනය වී ඇත්තේ 26 හැවිරිදි චීන ජාතික තරුණියක්.
තියුණු ආයුධයකින් පහර දී මෙම තරුණිය ඝාතනය කර ඇති බවට කොහුවල පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇති බවයි පොලිස් මූලස්ථානය සඳහන් කරන්නේ.
මෙම ඝාතනයෙන් පසු සැකකාර චීන ජාතික තරුණයා එම නිවෙසෙින් පළා ගොස් ඇති අතර, ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා කොහුවල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබන බව පොලිස් මුලස්ථානය සඳහන් කරනවා.

Post a Comment