අලුත් අවුරුදු උදාවත් සමඟ සිංහල සිරිත් විරිත් ඉටු කරන්නට සැරසෙන බොහෝ දෙනෙකුට මෙවර බුලත් අතක් මිලදී ගැනීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවන බව වාර්තා වනවා.
වෙළඳපොළ ආරංචි මාර්ග පවසන්නේ මේ වන විට බුලත් මිල සීඝ්රයෙන් ඉහළ ගොස් ඇති බවයි.
සාම්ප්‍රදායිකව වැඩිහිටියන්ට බුලත් දී වැඳීමට සහ නෑගම් යාමට අත්‍යවශ්‍ය වන බුලත් අතක මිල මේ වන විට රුපියල් 400 සීමාවට ආසන්න වී තිබෙනවා. සාමාන්‍යයෙන් වෙළඳපොළේ දක්නට ලැබෙන කුඩා බුලත් අතක් පවා රුපියල් 200කට ආසන්න මිලකට අලෙවි වන බවයි සඳහන් වන්නේ.

Post a Comment