ස්ථාන මාරුවීම් ප්‍රශ්න ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) දියත් කරපු මේ සංකේත වැඩ වර්ජනය හෙට (11) උදෑසන අවසන් කරන බව ඔවුන් නිල වශයෙන් නිවේදනය කරලා තියෙනවා.
පසුගිය පැය 48 පුරාම දිවයිනේ රජයේ රෝහල්වලට ප්‍රතිකාර ගන්න ආපු අහිංසක රෝගීන් වගේම ඔවුන්ගේ පවුල්වල උදවියත් මේ වර්ජනය නිසා පත්වුණේ ලොකු අපහසුතාවයකටයි.
වර්ජනය හෙටින් ඉවර වුණත්, මේ සටන එතනින් නවතින්නේ නැති බවයි වෛද්‍යවරුන් කියන්නේ. ඉදිරි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගැන පස්සේ දැනුම් දෙනවා කියලත් ඔවුන් මතක් කරලා තියෙනවා.
වර්ජනය හෙටින් ඉවර වුණත්, මේ සටන එතනින් නවතින්නේ නැති බවයි වෛද්‍යවරුන් කියන්නේ. ඉදිරි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගැන පස්සේ දැනුම් දෙනවා කියලත් ඔවුන් මතක් කරලා තියෙනවා.

Post a Comment