Home අද සිට මේ ප්‍රවාහන ගාස්තු ඉහළට Dilhara June 01, 2026 0 අද සිට බහාලුම් ප්‍රවාහන ගාස්තු 5% කින් ඉහළ දමන බව බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගම සඳහන් කරයි. ඒ අනුව එම සංගමයේ සභාපති සනත් මංජුල මහතා මේ බව සදහන් කළා. ඒ අද (01) දින පැවැති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමින්. See More
Post a Comment