බෙහෙත් බිව්වත් සෙම අඩුවෙන්නේ නැති එක ඇත්තටම වදයක් නේද? නිදාගන්න හැදුවත්, කතා කරන්න හැදුවත් උගුරේ සහ පපුවේ හිරවෙලා තියෙන සෙම නිසා මුළු දවසම අපහසුවෙන් ගෙවන්න සිද්ධ වෙනවා. ගොඩක් වෙලාවට ෆාමසිවලින් ගන්න කැස්ස පැණි වර්ග හෝ පෙතිවලින් වෙන්නේ සෙම තාවකාලිකව පාලනය කරන එක විතරයි. නමුත් සෙම බුරුල් කරලා, ශ්වසන පද්ධතියෙන්ම ඉවත් කරලා දාන්න අපිට නිවසේදීම කරන්න පුළුවන් සරල, විද්‍යාත්මක ක්‍රම කිහිපයක් තියෙනවා.
බෙහෙත් බිව්වත් යන්නේ නැති සෙම ගෙදරදීම ගලවලා දාන්න පුළුවන් රහස් 5ක් සහ ඒ පිටුපස තියෙන නියම විද්‍යාව මෙන්න

1. දුම් ඇල්ලීම (Steam Inhalation)
සෙමවලට කරන්න පුළුවන් හොඳම සහ වේගවත්ම ප්‍රතිකාරය තමයි රත්තරන් වටින දුම් ඇල්ලීම. උණු වතුර භාජනයකට කොහොඹ කොළ, දෙහි කොළ හෝ යුකැලිප්ටස් තෙල් (Eucalyptus oil) බින්දු කිහිපයක් දාලා, හිස රෙදිකඩකින් වසාගෙන විනාඩි 10-15ක් හොඳින් හුස්ම ගන්න.
මේකේ විද්‍යාව: පෙනහළු සහ නාස් කුහර ඇතුළේ තියෙන සෙම (Mucus) ඉතා ඝන සහ ඇලෙන සුළුයි. උණුසුම් ජල වාෂ්ප ආශ්වාස කරද්දී, ඒ රෝම කූප හරහා ගිහින් ඝන සෙම දියකරලා, බුරුල් කරනවා. යුකැලිප්ටස්වල තියෙන සිනියෝල් (Cineole) කියන රසායනික සංයෝගය ප්‍රාණවායුව ගමන් කරන මාර්ගවල ඉදිමීම අඩු කරලා, සෙම පහසුවෙන් කැස්ස සමඟ පිටතට දාන්න උදවු වෙනවා.
2. මඳ උණුසුම් ලුණු වතුරෙන් උගුර සේදීම (Salt Water Gargling)
උගුරේ සෙම පිරිලා, කන්කල් වෙනකොට කරන්න පුළුවන් ලෙහෙසිම දේ තමයි මේක. මඳ උණුසුම් වතුර වීදුරුවකට ලුණු කුඩු තේ හැඳි භාගයක් දාලා දවසට 3-4 වතාවක් උගුර සෝදන්න (ගාර්ගල් කරන්න
මේකේ විද්‍යාව: මෙතනදී ක්‍රියාත්මක වෙන්නේ විද්‍යාවේ එන ආස්‍රැතිය (Osmosis) කියන සංසිද්ධියයි. සෙම පිරුණු උගුරේ සෛලවල වතුර සහ විශබීජ පිරිලා ඉදිමිලයි තියෙන්නේ. ලුණු වතුරෙන් උගුර සෝදද්දී, සෛල ඇතුළේ තියෙන අමතර දියර සහ සෙම ඇදලා දිය කරලා දානවා. ඒ වගේම ලුණු කියන්නේ ස්වාභාවික විෂබීජ නාශකයක් නිසා උගුරේ ආසාදන ඇති කරන බැක්ටීරියාවල සෛල පටල විනාශ කරලා දාන්නත් මේකට පුළුවන්
3. ඉඟුරු සහ මී පැණි සුසංයෝගය (Ginger and Honey)

Post a Comment