ලිට්රෝ සමාගම මඟින් දන්වා ඇත්තේ ජූනි මාසය සඳහා වන ගෑස් මිල සංශෝධනය අනිද්දා (04) දිනයේ ප්‍රකාශයට පත් කරන බවයි.
ඒ අනුව එහි ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත්තේ ජූනි මස 05 වන දින ගෑස් මිල සංශෝධනය කිරීමට නියමිතව ඇති බවයි.
එමෙන්ම මාසික ගෑස් මිල සංශෝධනයට අදාළ වාර්තා මේ වන විට මුදල් අමාත්‍යාංශයට යොමු කර තිබෙන බව ද වාර්තා වේ.

එහි අවසන් වාර්තාව අනිද්දා දිනයේදී ලැබීමට නියමිතව ඇත.
මේ අතර ලිට්රෝ සමාගම සඳහන් කළේ ලෝක වෙළඳපොලේ පවතින මිල ගණන්වලට සාපේක්ෂව මෙවර ගෑස් මිල සංශෝධනය කිරීමට සැලසුම් කර තිබෙන බවයි.
කෙසේ වුවත් ඉකුත් මාසයේදී ලිට්රෝ ගෑස් මිල සංශෝධනය නොකිරීමට එම සමාගම පියවර ගෙන තිබුණා.
Meet her today!

Post a Comment