පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමසෞඛ්‍ය විද්‍යාපීඨයේ (21/22 කණ්ඩායමේ) අධ්‍යාපනය හදාරමින් සිටි බිම්සර චන්දිමාල් නම් දක්ෂ සිසුවෙකු පසුගියදා මිය ගොස් තිබෙනවා...
අදාල සිසුවාගේ මේ අකල් මරණය සම්බන්ධයෙන් මුහුණු පොත් හරහා වගේම සමාජ මාධ්‍ය ඔස්සේද විවිධ අදහස් පල වුනා...
අදාල සිසුවාගේ මේ අකල් මරණය සම්බන්ධයෙන් මුහුණු පොත් හරහා වගේම සමාජ මාධ්‍ය ඔස්සේද විවිධ අදහස් පල වුනා...
ඔහුගේ සමීපතම මිතුරන්ද මේ පිළිබඳ විවිධ අදහස් පළ කරද්දී, අවසානයේ බිම්සර ජීවිතය ගැන මෙවැනි කෙටි තීරණයක් ලබාගත්තේ, ඔහු කලක පටන් විශාල පීඩනයක් දරා සිටි නිසාද යන ප්‍රශ්නාර්ථය විටෙක ඉතුරු වනවා. අද වන විට සියල්ලන් අතර මතකයක් පමණක් වූ බිම්සරගේ ජීවිත කතාව වැනි මෙවන් සිද්දි නිහඬවම ඔබට කියාදෙන්නේ විශාල පණිවිඩයක්.

Post a Comment