බණ්ඩාරවෙල ධර්මාශෝක විද්‍යාලයේ 11වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි දැරියක පසුගිය මාර්තු 23 දින පාසලේ විද්‍යාගාරයේ සිදු වූ අනතුරකින් "දැඩි පිළිස්සුම් තුවාල" ලබා තිබුණා ය. මෙම අනතුරින් දැරියගේ මුහුණට, වම් අතට සහ දකුණු අතට පිළිස්සුම් තුවාල සිදුව තිබිණි.
දැරියගේ මව මල්ලිකා අත්තනායක බීබීසී සිංහල වෙත අදහස් දක්වමින් පැවසුවේ පාසල් විද්‍යාගාරයේදී පරීක්ෂණයක් සිදු කරමින් සිටි අවස්ථාවක තම දියණියට එම අනතුර සිදු වී ඇති බවයි.
"මගේ දරුවට ගොඩක් පිළිස්සුම් තුවාල තියෙනවා. ඒගොල්ලෝ බණ්ඩාරවෙල රෝහලට අරගෙන ගිහිල්ලා තමයි මට කෝල් කළේ," මල්ලිකා තම දැරිය මුහුණ දුන් අවාසනාවන්ත සිදුවීම ගැන විස්තර කළා ය.

කෙසේ නමුත් දැරිය මෙවර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීමේ දැඩි අධිෂ්ඨානයෙන් පසුවන බව ද ඇය වැඩිදුරටත් බීබීසීයට පැවසුවා ය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් බීබීසී සිංහල ඌව පළාත් ආණ්ඩුකාර නීතිඥ ජේ.එම්. කපිල ජයසේකරගෙන් විමසූ අතර ඔහු සඳහන් කළේ, මෙම සිද්ධිය පිළිබඳව පරීක්ෂණයක් සිදු කරන බව ය.
“හොස්පිටල් එකේ හිටපු නිසා අපිට ඒ ළමයාගෙන් කට උත්තරයක් ගන්න බැරි වුණා. කට උත්තරේ අනුව අපි කටයුතු කර ගෙන යනවා.”
එමෙන් ම ඔහු පැවසුවේ, විභාගයට මුහුණ දීමට හැකි වන පරිදි දැරියගේ නිවසට ගොස් හෝ ඉගැන්වීම් කටයුතු සිදු කරන ලෙස තමන් කලාප අධ්‍යාපන අධ්යක්ෂවරයා වෙත උපදෙස් ලබා දුන් බව ය.
#firesafetyforkids #schoolaccident #childprotection
00:00 - Intro
00:42 - පාසල් විද්‍යාගාරයේ දී සිදු වූ අනතුර
01:35 - 'දරුවා සම්පූර්ණයෙන් ම පිච්චිලා'
02:00 - 'ටීචර් කිව්වා මූණ හදල දෙන්නම් කියලා'
02:46 - 'දොස්තර කිව්වා පොලිසියේ පැමිණිල්ලක් දාන්න කියලා'
03:52 - 'මේ වෙනකල් කිසි ම කෙනෙක් කට උත්තරයක් ගත්තේ නෑ'
06:00 - 'මාසයකින් තමා පැමිණිල්ල ගත්තේ'
06:13 - 'මිරිහාන පොලිසියෙන් දරුවා දැකල බය වුණා'
06:42 - 'අනේ මිස් අපිට කියල තිබුණේ සුළු තුවාල කියලා'
08:00 - 'පාර්ලිමේන්තුවේ කතා වුණාට පස්සේ තමා හොයන්න පටන් ගත්තේ'
09:17 - 'මහත්තයා නැති වුණාට පස්සේ සුළු ව්‍යාපාරයක් කරලා ජීවත් වුණේ, දැන් ඒකත් නැහැ'
10:14 - ඌව පළාත් ආණ්ඩුකාර නීතිඥ ජේ.එම්. කපිල ජයසේකරගේ පිළිතුර

Post a Comment