අපේ ඇඟෙන් 70%ක්ම තියෙන්නේ වතුර කියලා අපි හැමෝම දන්නවා. හැබැයි ඔයා කවදාහරි හිතලා තියෙනවද, කිසිම බෙහෙත් පෙත්තක් නොබී, හරියට වතුර ටික විතරක් බීලා අපේ ඇඟේ හැදෙන ප්‍රධාන ලෙඩ ලක්ෂණ 12ක් නිකන්ම නැති කරගන්න පුළුවන් කියලා?
බොහෝ දෙනෙක් පොඩි අමාරුවක් ආපු සැණින් ෆාමසි ගානේ දුවලා පෙති වර්ග හෙව්වට, සැබෑ සුවය තියෙන්නේ අපේ කුස්සියේ තියෙන පිරිසිදු වතුර වීදුරුව ඇතුළේ.
වතුර බීලා ලේසියෙන්ම නැති කරගන්න පුළුවන් සෞඛ්‍ය ගැටලු 12 මෙන්න
1. නිදන්ගත මලබද්ධය (Constipation)
ඇඟේ වතුර මදි වුණාම, මහා අන්ත්රය කරන්නේ බඩවැල් ඇතුළේ තියෙන කෑම වල තියෙන වතුර ටිකත් ඇදලා ගන්න එක. එතකොට ඉතුරු වෙන කුණු ටික, වේලිලා හිරවෙනවා.
වීදුරු ගාණ: දවසට වීදුරු 8–10ක්.
බොන්න ඕනේ වෙලාව: උදේ ඇහැරුණු ගමන් හිස්බඩ මද උණුසුම් වතුර වීදුරු 2ක් එක දිගට බොන්න. කෑම වේල් තුනට විනාඩි 30කට කලින් තව වීදුරුව බැගින් බොන්න. මේකෙන් බඩවැල් උත්තේජනය වෙලා මල මෙලෙක් වෙනවා.

2. හිසරදය සහ ඉරුවාරදය (Headaches)
ඇඟ විජලනය වෙද්දී ලේ ගමනාගමනය අඩු වෙනවා. එතකොට මොළයට යන ඔක්සිජන් මට්ටම බහින නිසා මොළේ නහර ඇදිලා රිදෙන්න ගන්නවා. නවතම පර්යේෂණ වලිනුත් මේක ඔප්පු කරලා තියෙනවා.සරල උදාහරණයක්: වේලිච්ච වැවක පොළොව වතුර නැතුව ඉරි තැලෙනවා වගේ තමයි වතුර මදි වුණාම මොළේ සෛල වලටත් වෙන්නේ.
වීදුරු ගාණ: හිසරදය ආපු සැනින් වීදුරු 1–2ක්.
බොන්න ඕනේ වෙලාව: හිසරදය එනකන් ඉන්න එපා; දවසේ වැඩ කරන වෙලාවට සෑම පැය 2කට වරක්ම වතුර වීදුරුවක් බැගින් බොන්න. ඒකෙන් ලේ පරිමාව අඩු වෙන්න නොදී මොළේ නහර ආරක්ෂා කරනවා
3. ගැස්ට්‍රයිටිස් සහ පපුවේ දැවිල්ල (Acidity)
ආමාශයේ තියෙන හයිඩ්‍රොක්ලෝරික් අම්ලය (HCl) සැර වැඩි වෙලා බිත්ති පිච්චෙද්දී තමයි බඩ දන්න ගන්නේ. වතුර බිව්වම ඒ සැර අම්ලය තනුක (Dilute) වෙලා යනවා.සැර ඇසිඩ් පාරකට වතුර බාල්දියක් හැලුවම ඒකේ සැර බහිනවා වගේ වැඩක් මෙතන වෙන්නේ.
වීදුරු ගාණ: ප්‍රධාන කෑම වේලකට කලින් සහ පසුව වීදුරුව බැගින්.
බොන්න ඕනේ වෙලාව: බඩේ ඇසිඩ් බිත්ති වල වදින එක නවත්තන්න කෑමට විනාඩි 30කට කලින් වතුර වීදුරුවක් බොන්න. කන ගමන් බොන්න එපා. කෑම කාලා පැයකට විතර පස්සේ තව වීදුරුවක් බොන්න.
4. වකුගඩු ගල් (Kidney Stones)
මුත්‍රා වල තියෙන කැල්සියම් සහ ලවණ ඝන වෙලා තමයි ගල් හැදෙන්නේ. වතුර වැඩිපුර බොද්දි ඒ ලවණ කැටි ගැහෙන්න හම්බවෙන්නේ නෑ, දියවෙලා යනවා.
වීදුරු ගාණ: දවස පුරාම විසිරී යන පරිදි වීදුරු 10–12ක්.
බොන්න ඕනේ වෙලාව: සෑම පැයකටම වරක් වතුර වීදුරුවක් බොන්න. විශේෂයෙන්ම රෑ නිදාගන්න කලින් අනිවාර්යයෙන්ම වතුර වීදුරුවක් බොන්න (රෑ තිස්සේ මුත්‍රා සාන්ද්‍රණය වෙලා ගල් හැදෙන එක නවත්තන්න මේක අත්‍යවශ්‍යයි).
5. මුත්‍රා මාර්ගයේ ආසාදන (UTI)
මුත්‍රා මාර්ගයේ බැක්ටීරියා වර්ධනය වෙද්දී තමයි දැවිල්ල එන්නේ. වතුර ගොඩක් බොද්දි නිතරම මුත්‍රා පිට වෙන නිසා ඒ බැක්ටීරියා ඔක්කොම හෝදලා පාලු කරලා දාන්න පුළුවන්.
වීදුරු ගාණ: මුත්‍රා දැවිල්ල ආපු සැනින් කෙටි වෙලාවක් ඇතුළත වීදුරු 2–3ක්.
බොන්න ඕනේ වෙලාව: දැවිල්ල තියෙන දවස්වලට සෑම පැයකටම වරක් ලොකු වතුර වීදුරුවක් බොන්න. මුත්‍රා බරක් ආපු සැනින් පිට කරන්න. වතුර පාරෙන් බැක්ටීරියා ඔක්කොම හෝදලා යනවා.
6. සම වියළීම සහ කුරුලෑ (Skin Problems)
ඇඟ ඇතුළේ වතුර නැත්නම සමේ තෙල් ග්‍රන්ථි බය වෙලා වැඩිපුර තෙල් දානවා සම ආරක්ෂා කරන්න. ඒ තෙල් වල කුණු හිරවුණාම තමයි කුරුලෑ එන්නේ.
වීදුරු ගාණ: දවසට වීදුරු 8ක් (සම ඇතුළෙන්ම තෙතමනය කරන්න).
බොන්න ඕනේ වෙලාව: උදේ හිස්බඩ වීදුරුවක් සහ නාන්න යන්න විනාඩි 15කට කලින් වතුර වීදුරුවක් බොන්න. ඉතිරි ටික දවස පුරාම සමානව බෙදී යන විදිහට බොන්න.
7. සන්ධි වේදනාව (Joint Pains)
අපේ හන්දි එකට හැප්පෙන්නේ නැතුව තියාගන්න 'සයිනෝවියල් ද්‍රව්‍ය' (Synovial fluid) වල 80%ක්ම තියෙන්නේ වතුර. වතුර හිඳුණාම මේවා එකිනෙක ඇතිල්ලෙනවා.
වීදුරු ගාණ: දවසට වීදුරු 8–10ක්.
බොන්න ඕනේ වෙලාව: ප්‍රධාන කෑම වේල් 3ට පෙර සහ පසු (විනාඩි 30ක පරතරයකින්) වතුර බොන්න. හන්දි අස්සේ තියෙන ලිහිස්සි ද්‍රව්‍ය (Synovial fluid) වේලෙන්න නොදී තියාගන්න දවල් කාලයේදී නොකඩවා වතුර බොන්න ඕනේ.
8. අධික ශරීර බර (Weight Gain)
කෑමට විනාඩි 30කට කලින් වතුර බොද්දි සිරුරේ පරිවෘත්තීය වේගය (Metabolism) 25%කින් විතර වැඩි වෙනවා. ඒ කියන්නේ කැලරි දහනය වෙන්න වතුර අත්‍යවශ්‍යයි.
වීදුරු ගාණ: කෑමට කලින් වීදුරු 1ක් හෝ 2ක්.
බොන්න ඕනේ වෙලාව: උදේ, දවල්, රෑ කෑම කන්න හරියටම විනාඩි 30කට කලින් කාමර උෂ්ණත්වයේ තියෙන වතුර වීදුරු 1ක් හෝ 2ක් බොන්න. මේකෙන් කැලරි දහනය වෙන වේගය 25%කින් වැඩි කරනවා වගේම අධිකව කෑම කන එක නවත්වනවා.
9. අධික තෙහෙට්ටුව (Chronic Fatigue)
ලේ වල 90%ක් වතුර. වතුර අඩු වුණාම ලේ උකු වෙනවා. එතකොට හදවතට ලේ පොම්ප කරන්න ඩබල් මහන්සියක් වෙන්න ඕනේ. ඒකයි නිකන් ඉද්දිත් මහන්සි දැනෙන්නේ.
වීදුරු ගාණ: ඇඟට මහන්සියක් දැනෙන සැනින් වීදුරුවක්.
බොන්න ඕනේ වෙලාව: සාමාන්‍යයෙන් ඇඟට වැඩියෙන්ම මහන්සිය එන උදේ 10ට සහ හවස 3ට අනිවාර්යයෙන්ම වතුර වීදුරුවක් බැගින් බොන්න. ලේ උකු වෙන්න නොදී හදවතේ වැඩේ ලේසි කරන්න මේක උදව් වෙනවා.
10. කට ගඳ ගැසීම (Bad Breath)
කට ඇතුළේ තියෙන බැක්ටීරියා ස්වාභාවිකවම විනාශ කරන්නේ අපේ කෙළ (Saliva) වලින්. වතුර නැති වුණාම කට වියළි වෙලා බැක්ටීරියා ඕනවට වඩා බෝ වෙනවා. ඒකයි ගඳ එන්නේ.
වීදුරු ගාණ: ප්‍රමාණය නෙමෙයි, බොන වාර ගණන වැදගත්.
බොන්න ඕනේ වෙලාව: සෑම විනාඩි 20කට වරක්ම වතුර උගුරක් හෝ දෙකක් කට ඇතුළේ රඳවාගෙන බොන්න. කට වියළි වෙන්න නොදී කෙළ නිපදවීම දිගටම පවත්වාගන්න මේ පොඩි උගුර සෑහෙන වටිනවා.
11. රුධිර පීඩනය (Blood Pressure)
ඇඟේ වතුර හිඳෙද්දී, ඉතුරු වෙලා තියෙන වතුර ටික ආරක්ෂා කරගන්න ඇඟෙන් 'වාසොප්‍රෙසින්' (Vasopressin) කියන හෝමෝනය දාලා ලේ නහර හීනි කරනවා. නහර හීනි වෙද්දී ප්‍රෙෂර් එක ඉබේම වැඩි වෙනවා.
වීදුරු ගාණ: දවසට නියමිත ප්‍රමාණය (වීදුරු 8ක් වගේ).
බොන්න ඕනේ වෙලාව: නාන්න යන්න කලින් වතුර වීදුරුවක් බීමෙන් රුධිර පීඩනය ස්වාභාවිකවම අඩු කරනවා. ඒ වගේම රෑ නිදාගන්න කලින් බොන වතුර වීදුරුවෙන් නහර හීනි කරන හෝමෝන ක්‍රියාකාරිත්වය පාලනය කරනවා.
12. මොළයේ මීදුම (Brain Fog)
මොළයේ සෛල අතරේ විද්‍යුත් පණිවිඩ යන්න මාධ්‍යය වෙන්නේ වතුර. වතුර පොඩ්ඩක් හරි අඩු වුණොත් මැෂින් එක ස්ලෝ වෙනවා, අමතක වීම් වැඩි වෙනවා.
වීදුරු ගාණ: වැඩ කරන හෝ ඉගෙනගන්නා වෙලාවට ළඟින් තබාගන්නා වතුර බෝතලයක්.
බොන්න ඕනේ වෙලාව: ඔෆිස් එකේ හෝ පරිගණකය ළඟ වැඩ කරද්දී සෑම විනාඩි 30කට වරක්ම වතුර උගුරක් හෝ දෙකක් බොන්න. මොළේ සෛල වල විද්‍යුත් පණිවිඩ හුවමාරුව ස්ලෝ වෙන්න නොදී තියාගන්න මේක උදව් වෙනවා.
වතුර බොන්න වැදගත් උපදෙස් ටිකක්
සිටගෙන වතුර බොන්න එපා - සෑමවිටම පුටුවක හරි ඉඳගෙන, පොඩ්ඩ පොඩ්ඩ (Sip by sip) වතුර බොන්න පුරුදු වෙන්න.
අයිස් වතුර බොන්න එපා - අයිස් වතුර බොද්දි ආහාර ජීර්ණ පද්ධතියේ වේගය අඩාල වෙනවා. හැමතිස්සෙම සාමාන්‍ය වතුර හරි මඳ උණුසුම් වතුර හරි බොන්න
කන ගමන් වතුර බොන්න එපා - ආහාර ගන්නා අතරතුර වතුර ගොඩක් බීමෙන් ආහාර දිරවීමේ යුෂ තනුක වෙලා අජීර්ණය ඇති වෙනවා. කන්න විනාඩි 30කට කලින් හෝ කෑවට පැයකට පසු වතුර බොන්න.
දවසට කොච්චර වතුර බොන්න ඕනෙද?
ඔයාගේ සිරුරේ බර කිලෝග්‍රෑම් එකකට මිලි ලීටර් 35 බැගින් ගණනය කරන්න. (උදාහරණයක් විදිහට ඔයාගේ බර කිලෝ 60ක් නම්, 60 වැඩි කිරීම 35 = 2100 ml. ඒ කියන්නේ ලීටර් 2.1ක් බොන්න ඕනේ).
ඔයා තද අව්වේ වැඩ කරන කෙනෙක් නම්, නැත්නම් ක්‍රීඩා කරන කෙනෙක් නම් මේ ප්‍රමාණයට වඩා තව ලීටරයක් විතර වැඩිපුර බොන්න වගබලාගන්න.
දවසට සාමාන්‍යයෙන් වතුර වීදුරු 8ක් හෝ 10ක් (ලීටර් 2ක් - 2.5ක්) අනිවාර්යයෙන්ම බොන්න ඕනේ. හැබැයි ඒක එකපාර බොන්න බෑ. මෙන්න බඩ සුද්ධ වෙන්නම වතුර බොන්න ඕනේ ටයිම් ටේබල් එක:
උදේ ඇහැරුණු ගමන් (හිස්බඩ): වීදුරු 2ක්
ප්‍රධාන කෑම වේල් 3ට විනාඩි 30කට කලින්: වීදුරු 1 බැගින් (දවසට වීදුරු 3ක්)
කෑම කාලා පැයකට විතර පස්සේ: වීදුරු 1 බැගින් (දවසට වීදුරු 3ක්)
හවසට සහ රෑ නිදාගන්න විනාඩි 45කට කලින්: වීදුරු 1 බැගින් (වීදුරු 2ක්)
credit goes to respective owners

Post a Comment