ම්පේ වල හැබෑ ගුණය හා පිළිකා කාරක බවේ ඇත්ත නැත්ත...
මෙම ලිපිය මුලසිට අගට හොඳින් කියවන්න..
ඉස්සර ඉඳන්ම අපේ ආහාර වේල රසවත් කිරීමට ගත්ත ස්වභාවික රසකාරකයක් ලෙස "රම්පෙ" හඳුන්වා දෙන්න පුලුවන්.
තෙම්පරාදුවකදි වේවා බත උයද්දි වේවා බැදෙන්න බැදෙන්න , තැම්බෙන්න තැම්බෙන්න රස , සුවඳ ආහාර වලට එකතු වෙනවා.
* රම්පේ යනු රස කාරකයකි . ආහාර පිලියෙල කිරීමේදී එක්කරන රම්පේ කොල කෑල්ලකින් සුවිශේෂී රසයක් එක් වෙනවා.
* රම්පේ යනු සුවඳ කාරකයකි. බත් උයද්දි ඒකට එකතුකරන රම්පේ කෑල්ලකින් ඒක තැම්බෙද්දි පුදුමාකාර සුවඳක් හමනවා. ඒ විතරක් නෙවෙයි බත් වැඩි වේලාවක් පිළුණු නොවී තියාගන්නත් උදවු වෙනවා.

* රම්පේ යනු විෂ වර්ග අවශෝෂකයක්. එය රම්පේ පැලේටම ආවේනික ගුනාංගයක්. ශරීරයේ තියන ඕනෑම විසක් රම්පේ අවශෝෂණය කරගන්නවා. ඒ නිසාම විෂ ශරීරගත උන සමහර අවස්ථාවල විස නසන්න පාරම්පරික වෙදුන් විසින් රම්පේ කොල තවත් ඖෂධ සමග උනුවතුරින් තම්බා හෝ කොටා ඉස්ම ලෙස හෝ බොන්න දෙනවා.
* රම්පේ කියන්නේ ශරීරයට අවශ්‍ය ප්‍රතිශක්තිකරණය ලබා දෙන ප්රතිශක්තිකාරකයකි.
* රම්පේ යනු උත්තේජකයකි. එනම්, වෙහෙසවී වැඩ කරන වෙලාවට , වැඩි වේලාවක් පාඩම් කටයුතු වල යෙදෙන අයට, නටන උනුවතුර අඬු කෝප්පෙකට රම්පෙ අඟලක විතර කෑලි හතරක් විතර දාලා තියලා ටිකක් නිවුනහම පෙරලා බොන්න දෙන්න. ඒ මහන්සිය කොහේ ගියාද හොයාගන්න බැරිවේවි.
එහෙනම් ඇයි මේ රම්පේ පිලිකා කාරකයක් කියන්නේ. අපි බලමු...
වර්තමානය වන විට සාමාන්‍යයෙන් බොහොමයක් නිවාස වල "රම්පෙ" පඳුරක් තිබීම සුලබව දැකිය හැක. ඒවගේමයි බොහෝ විට එම "රම්පෙ" පඳුර පෝෂණය වන්නේ නාන කාමරයෙන් හෝ කුස්සියෙන් ඉවත් කරන ජලයෙන්.
අතීතයේ නම් නාන්න පාවිච්චි කරේ ශරීරයට හිතකර ස්වාභාවික දේවල්. ඒ නිසාම ඒ කාලෙ නාන වතුර රම්පෙ පැලේකට ගියා කියලා ගානක් නෑ. ඒත් මේ කාලෙ අපි පුරුදු වෙලා ඉන්නේ මූනට එක දෙයක් ඔලුවට තව දෙයක් ඇඟට තව දෙයක් ගාන්න. ඇයි හිසකේ වර්ණකාරක. ඒවා බොහෝ විට රසායනික දේවල්. ඒ විතරක් නෙවෙයි රෙදිසෝදන ඩිටර්ජන්ට් කුඩුවල වඩාත් රසායනික සංයෝග අඩංගුයි. මෙසේ පිටවන අපද්‍රව්‍ය ජලයේ ඔය රසායනික ද්‍රව්‍ය වගේම බැර ලෝහත් අඩංගුයි. ඒවා උග්‍ර විස.
රම්පේ කියන්නේ ස්වභාවයෙන්ම ඕනෑම විසක් ඇදගැනීමේ ආවේණික සුවිශේෂ ගුණයක් තියන අද්විතීය ඖෂධීය පැලයක්. ශරීරගතවන වස විස ඕනෑම දෙයක් ඇදගන්න පොඩි රම්පෙ කොල කිහිපයකට පුලුවන්. ඒවගේ විෂ වර්ග අවශෝෂණය කරගැනීමට ඇති හැකියාව නිසාම පාරම්පරික හෙළ වෙදකමේදී පවා "රම්පෙ" ඖෂධ ලෙස යොදා ගන්නවා.
එහෙනම් ටිකක් හිතන්න අපි නාන්න ඇඟ සෝදන්න රෙදි සෝදන්න පාවිච්චි කරන රසායනික දේ වල අපද්‍රව්‍ය එදිනෙදා පරිභෝජනය කරන රම්පේ පැලේකට අතහැරියොත් ඒදේවල් වල තියන රසායනික අපද්‍රව්‍ය රම්පේ පැලයක් කොහොම උරාගනීද කියලා. මුල් හරහා පැලේ උරාගන්නෙ වතුර විතරක් නෙමෙයි. ඔය වස විස සේරම. ඊට පස්සේ ඕවා තැන්පත් වෙන්නේ කොලවල.
ඒහෙම වස විස උරාගත්ත රම්පේ පැලේකින් කඩා ගන්න කොලවලින් වස විසම මිසක් ගුණ ලැබෙයිද. ඔය රසායනික දේ බොහෝ විට පිලිකාකාරක. ඔන්න ඕකයි රම්පේ පිලිකාකාරකයි කියලා මතයක් හැදිලා තියෙන්නේ.
එම නිසා නිවසේ පරිභෝජනය සඳහා වගාකර ඇති රම්පෙ පඳුර පිරිසිදු ජලයෙන් පමණක් පෝෂණය කරන්න. ආරක්ශිත තැනක හෝ පෝච්චියක වගා කරන්න. එවිට ඔබට හැකිවේවි මේ ලැබුනු අවබෝධයත් එක්ක රම්පේ වල නියම යහගුණය අත් විඳින්න. ඒ එක්කම මතක තියාගන්න රම්පෙ පාවිච්චි කරද්දි මැද නාරටිය ඉවත් කරලා පාවිච්චි කරන්න...
credit goes to respective owners

Post a Comment