වැඩත් එක්ක කාර්යබහුල වෙද්දී ඔළුව කැක්කුමක් (Headache) හැදුණු ගමන් ගොඩක් අය කරන්නේ වේදනා නාශක පෙත්තක් බීලා දාන එකයි. ඒත් නිතර නිතර බෙහෙත් බොන එක ශරීරයට අහිතකරයි.
කිසිදු ඖෂධයක් නැතුව, ස්වභාවිකව විනාඩි 10ක් ඇතුළත හිසරදයෙන් නිදහස් වෙන්න පුළුවන් පට්ට ක්‍රම 3ක් මෙන්න
1. පපර්මින්ට් තෙල් (Peppermint Oil) ආලේප කිරීම
හිසරදය සඳහා පපර්මින්ට් තෙල් කියන්නේ කූල් ඔසු බෙහෙතක්. මින්ට් තෙල් බිංදු කිහිපයක් අරගෙන නළලට, කන්පෙති දෙපැත්තට සහ බෙල්ල පිටුපස මෘදු ලෙස සම්බාහනය (Massage) කරන්න. මෙයින් රුධිර නාල ලිහිල් වී හිසරදය ඉතා ඉක්මනින් අඩුවී යනවා.

2. වතුර වීදුරුවක් පානය කිරීම (Hydration)
ගොඩක් වෙලාවට ඔළුව කැක්කුමට මුල ශරීරයේ ජලය හිඟවීම එහෙමත් නැත්නම් විජලනය (Dehydration) වීමයි. ඔළුව කැක්කුමක් ආපු ගමන් සීතල වතුර වීදුරුවක් හෝ දෙකක් එකවර බොන්න. ශරීරයට අවශ්‍ය ජලය ලැබුණු සැනින් බොහෝ හිසරදයන් ඉබේම නැති වී යනවා.
3. අඳුරු කාමරයක විනාඩි 10ක විවේකය
අධික ශබ්දය සහ එළිය නිසා මොළයේ ස්නායු තවත් තද වෙනවා (Stress). මේ නිසා හොඳින් අඳුරු කළ, නිහඬ කාමරයක විනාඩි 10ක් ඇස් පියාගෙන වැතිරී සිටින්න. මේකෙන් මොළයේ ස්නායු වලට ලැබෙන පීඩනය අඩුවී මහත් සහනයක් ලැබෙනවා.
credit goes torespective owners

Post a Comment