අපි හැමෝම බත් කන්න ආසයි, හැබැයි බත්වල තියෙන කැලරි ගැන බයෙන් තමයි ගොඩක් දෙනෙක් ඉන්නේ. ඒත් ඔයා දන්නවද, බත් පිසින ක්‍රමය පොඩ්ඩක් වෙනස් කිරීමෙන් බත්වල තියෙන කැලරි ප්‍රමාණය ගොඩක් අඩු කරගන්න පුළුවන් කියලා?
ප්‍රතිරෝධී පිෂ්ඨය (Resistant Starch)
බත්වල තියෙන්නේ සාමාන්‍ය පිෂ්ඨය (Digestible Starch). අපි බත් පිසින විට ඒකට පොල්තෙල් වගේ මේද වර්ගයක් එකතු කළාම, ඒ තෙල් බත්වල තියෙන පිෂ්ඨය අණු සමඟ ප්‍රතික්‍රියා කරලා 'ප්‍රතිරෝධී පිෂ්ඨය' (Resistant Starch) බවට පත් කරනවා.

කැලරි උරා ගැනීම අඩු වීම: අපේ ශරීරයට මේ 'ප්‍රතිරෝධී පිෂ්ඨය' සම්පූර්ණයෙන්ම ජීර්ණය කරන්න බැහැ. ඒ නිසා බත්වල තියෙන කැලරිවලින් කොටසක් ශරීරයට උරා ගන්නේ නැහැ.
රුධිරයේ සීනි මට්ටම පාලනය: මේ ක්‍රමයෙන් බත්වල ග්ලයිසමික් ඉන්ඩෙක්ස් (GI) අගය අඩු වෙන නිසා, කෑවට පස්සේ රුධිරයේ සීනි මට්ටම හදිසියේ වැඩි වෙන්නේ නැහැ.
බත් උතුරන වතුරට වතුර කෝප්පයකට පොල්තෙල් තේ හැන්දක් බැගින් එකතු කරන්න.
බත් පිසූ පසු අවම වශයෙන් පැය 12ක් ශීතකරණයේ (Fridge) තබා නැවත රත් කර ආහාරයට ගැනීමෙන් මේ කැලරි අඩු වීමේ බලපෑම තවත් වැඩි කරගත හැකියි.
credit goes to respective owners

Post a Comment