ජීවිතය කියන්නේ හරිම පුදුම සහගත, ඒ වගේම අප්රේක්ෂිත ගමනක්. කොතරම් බලාපොරොත්තු ප්‍රමාණයක් පොදි බැඳගෙන හිටියත්, මොහොතකින් ඒ සියල්ල අහිමි කරමින් මේ ලෝකයෙන් සමුගෙන යාමට සිදුවීම අදහාගත නොහැකි වේදනාවකි. එවැනි අනුවේදනීය වියෝවකින් සැවොම කම්පාවට පත් කරමින්, ඔදිත්‍යා විජේසේකර නම් තරුණිය ඊයේ ගොම්මන් සැඳෑවක සියලු දෙනා සදහටම අත්හැර ගොස් තිබේ.
හදිසියේ වැළඳුණු අසනීප තත්ත්වයක් හේතුවෙන් ඇය මෙලොවින් සමුගත් අතර, මේ වන විට ඇයගේ දේහය හිරණ පොදු සුසාන භූමියේදී මිහිදන් කර ඇත. ඇයගේ වියෝවත් සමඟ සමාජ මාධ්‍ය පුරා විවිධ කතා පැතිර ගියද, පානදුර සාන්ත ජෝන් බාලිකා විද්‍යාලයෙන් සහ මිලාගිරිය ශාන්ත පාවුළු විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ මේ ආදි ශිෂ්‍යාවගේ අකල් මරණය ඇයගේ මිතුරු මිතුරියන්ට දැකගත හැකි වූයේ මහත් කම්පනයකිනි.

ඇයගේ අවසන් ගෞරව දැක්වීමේ අවස්ථාවට බොහෝ දෙනෙක් සහභාගී වූ අතර, එහිදී සැමගේම නෙත් කඳුළින් තෙත් කළ සංවේදී සිදුවීමක්ද වාර්තා විය. ඒ, ඔදිත්යාගේ ආදරණීය සුරතලා ඇයගේ නිසල දේහය අසලම රැඳී සිටි අයුරුය. ඒ දසුන එතෙක් රැස්ව සිටි සැමගේම හදවත් දැඩි ලෙස කම්පා කරවන්නක් විය.
කවුරුත් නොසිතූ මොහොතක සමුගෙන ගිය මේ තරුණියට, නැවත උපදින කිසිදු ආත්මයක මෙවන් අකල් ම. රණයක් අත්වේවා යන්න අප සැමගේ පැතුමයි.

Post a Comment