Home අති විශේෂ අරක්කු බෝතලයක මිල රුපියල් ඉහළ දමයි Dilhara July 22, 2026 0 මිලි ලීටර් 750ක අති විශේෂ අරක්කු බෝතලයක මිල රුපියල් 20කින් ඉහළ නංවා තිබෙනවා. එසේ මිල ඉහළ නංවා ඇත්තේ, නිෂ්පාදන පිරිවැය ඉහළ යාම හේතුවෙන් බවයි ශ්රී ලංකා ඩිස්ටිලරීස් සමාගම සඳහන් කරන්නේ. See More
Post a Comment